පාඨලී ඉවත් කරන්න

Monday, 04 April 2016 - 13:43

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අමාත්‍ය පාඨලී චම්පික රණවක  ව්‍යවස්ථා සභාවෙන් ඉවත්කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කිහිපයක් මේ වනවිට එල්ලවී ඇති බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය තරුණයෙකු මෝටර් රථයක ගැටීමට සැළැස්වීම සම්බන්ධයෙන් නඩුවක්ද ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින බව සඳහන් කළා.

මේ නිසා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථා සභාවට පත් කර තිබෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉන් ඉවත් කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

ජිනීවා වලදී තමන්ගේ ඇඳුම් මාරු වීම සම්බන්දයෙන්ද ඒ මහතා මෙහිදී පැහැදිලි කළා.



රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More

බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More

ලතින් ඇමරිකාව අවදානමේ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්
Wednesday, 27 May 2020 - 13:19

කොරෝනා වෛරසයේ මීළඟ අපකේන්ද්‍රය ලතින් ඇමරිකානු රටවල් වනු... Read More