මෑන් පවර් සේවකයන් කඩිනමින් ස්ථිර කරන්න

Monday, 04 April 2016 - 14:03

%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB++%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන් ලෙස කටයුතු කරන මෑන්පවර් සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට කටයුතු කළ යුතු බවට එක්සත් කම්කරු සම්මේලනය පවසනවා.

1400 ක් වන මෑන් පවර්  සේවකයන් ස්ථීර කරන ලෙස ඉල්ලා මොවුන් විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේ පසුගිය 29 වනදා සිටයි.

අද මෙම පිරිස අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. 


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More