පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න

Monday, 04 April 2016 - 15:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සිංහල හා දෙමළ රජයේ පාසල් සහ රජය අනුමත කළ පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 8 වනදායින් අවසන් වනවා.

නැවතත් දෙවන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 25 වන දායි.

මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් 11 වන දායින් අවසන් වන අතර දෙවන වාරයේ පළමු අදියර අප්‍රේල් 18 වන දා ආරම්භවීමට නියමිතයි.

අප්‍රේල් 18 වන දා සිට ජුනි 3 වන දා දක්වා දෙවන පාසල් වාරය පැවැත්වෙන අතර, රාමසාන් උපවාසය සඳහා ජුනි මස 6 වන දා සිට ජුලි මස 6 වන දා දක්වා මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

දෙවන වාරයේ දෙවන අදියර ජුලි මස 7 වන දා ආරම්භවීමට නියමිතයි.


කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More