නැවතත් යුධ අභ්‍යාස ඇරඹෙයි

Monday, 04 April 2016 - 16:30

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කලාපය තුළ වර්ධනය වන චීනයේ යුද බලයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා එක්සත් ජනපදය සහ පිලිපීනය අද සිට ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන පිලිපීනය මෙම යුද අභ්‍යාසය නම් කර ඇත්තේ උරෙන් උර යන අරුත් ඇති බාලිකටාන් යනුවෙන්.

දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳ මතභේදයක් පවතින දිවයින් පෙළක් ආශ්‍රිතව චීනය මෑතක සිට යුද බලය තර කරමින් සිටිනවා.

ජාත්‍යන්තර නෞකා මාර්ග වැටී ඇති එම දිවයින් පෙළට පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක් අයිතිය පෑම මෙම මතභේදයට හේතුවයි.


ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉදිරි මාස දෙක තුන තුළ උපරිම මට්ටමට
Sunday, 07 June 2020 - 11:13

ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය... Read More

කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට දැවැන්ත හානියක්
Sunday, 07 June 2020 - 10:19

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60 ක් ජනතාව... Read More

තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයින් 30,000 ඉක්මවයි
Sunday, 07 June 2020 - 9:16

ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන ප්‍රාන්තයක්... Read More