නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල ගැටලූ ඇතිකළේ සිහි බුද්ධිය නොමැති පිරිසක්

Tuesday, 05 April 2016 - 7:40

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැය 2කට ආසන්න කාලයක් පැවැත්වුණා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල ගැටලූ පිළිබදව පැහැදිලි කිරීමක් සිදුකළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05) රැස්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නව ව්‍යවස්ථාව සහ තනතුරු වෙනස්කම් පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇති.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More