මරාගෙන මැරෙන බෝම්බ හමු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ?

Tuesday, 05 April 2016 - 7:42

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගත යුතු බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පවසනවා.

එහි ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඊයේ (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

මේ අතර උතුරේ අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පෙර දේශපාලනඥයින් විවිධ අර්ථ කථන සිදුකරන බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දී බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.



 



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More