විදුහල්පතිනිය ගුරුවරියට කොස්සෙන් පහරදෙයි

Tuesday, 05 April 2016 - 8:54

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගුරුවරියකට පහරදීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඇයට අද දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් බවයි පොලීසිය කියා සිටියේ.

නිවාඩු අයදුම් කිරීමට ගිය ගුරුවරියකට කොස්සකින් පහරදීමේ චෝදනාවක් මත අදාල විදුහල්පතිනිය ඊයේ රාත්‍රී පානදුර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තුවාල ලැබූ ගුරුවරිය මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More