රාත්‍රියේ ගුවන්තොටුපලේදී යානා දෙකක් ගැටේ

Tuesday, 05 April 2016 - 10:31

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ඉන්දුනීසියාවේ - ජකර්තා අගනුවර ගුවන්තොටුපලකදී ගුවන් යානා දෙකේම තටුවලට හානි සිදුව තිබෙනවා.

ගුවන් ධාවන පථය හරහා ඇදගෙන යමින් තිබූ ගුවන් යානයක්, ඉහළට නැංවූ මගී ගුවන් යානයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ නමුත් මගී යානයේ සිටි ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 49 දෙනා අතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

අනතුර හේතුවෙන් ජකර්තා නුවර මෙම අභ්‍යන්තර ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More