මහින්ද යාපා බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Tuesday, 05 April 2016 - 10:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් සහ තවත් විමර්ශනය දෙකකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි.

ඔහුගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස සඳහන් කළා. 


වෛරසය සමඟ ජීවත් වන්න හුරු වන්න, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනතාවට කියයි
Tuesday, 02 June 2020 - 10:16

කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී... Read More

මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:50

මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More