ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Tuesday, 05 April 2016 - 12:41

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට කළුතර - දොඩංගොඩ - බෝම්බුවල ප්‍රදේශයේදී පොලිසිය අද (05) අලූයම වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත් පසුව ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර බීමත්ව සිටි මොවුන් සන්තකයේ තිබී ගංජා පැකට් එකක් ද සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ.

රියදුරු යුද හමුදාවේ සිට පලාගිය සෙබලෙකු බවට හදුනාගෙන ඇති අතර අනෙක් සැකකරු යුද හමුදා සෙබලෙක්.

මොවුන් බෝම්බුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය සදහන් කළා.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More