බිරිඳ කිරි නොදුන් නිසා සැමියා ගෙල මිරිකයි

Tuesday, 05 April 2016 - 13:56

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
සැමියා විසින් උදෑසන කිරි තේ ඉල්ලා සිටි අවස්ථාවේ සිය බිරිඳ විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් උරණ වූ සැමියා ඇයගේ ගෙල මිරිකා තිබෙනවා,

මෙම සිදුවීමෙන් පසු එම කාන්තාව රෝහල්  ගත කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම දෙදරු මවට සැමියා නිතරම බීමතින් පැමිණ තර්ජනය කරන බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු පෙදරේරු කර්මාන්තයේ නියැලෙන පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි  (වීඩියෝ)
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More