ජනපති නියමයෙන් රතුපස්වල 33 දෙනෙකුට වන්දි

Tuesday, 05 April 2016 - 15:18

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+33+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 33 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68ක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබෙනවා.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 24 දෙනෙකුට සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 9 දෙනෙකුට මෙහිදී වන්දි හිමි වනු ඇති.


මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More