කෝටි 3ක මුදල් මඟඩියක්

Wednesday, 06 April 2016 - 7:45

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ දී අද පැවැත්වීමට නියමිත ගොවි සමුළුව සඳහා රුපියල් කෝටි 3කට අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More