යළි ත්‍රස්තවාදය ඇති නොවන බව උතුරේ සභාපති කියයි

Wednesday, 06 April 2016 - 7:48

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එල් ටී ටී ඊ සංවිධානයට රට තුළ නැවත හිස එසවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් පවසනවා.

යාපනය - චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

එල් ටී ටී ඊ සංවිධානයේ නායකයා ලෙස හැදින් වූ ප්‍රභාකරන් මිය යාමත් සමඟ යළිත් එම සංවිධානයට පණදීමට කිසිවෙකුත් නොමැති බව ද ඔහු එහිදී සදහන් කළා.


මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More