බදියුදීන්ට යළි චෝදනාවක්

Wednesday, 06 April 2016 - 7:56

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගම්මානයක් ඉදිකිරීම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා යළිත් විල්පත්තු රක්ෂිතය එලි කරමින් සිටින බවට සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.

බොදුබල සේනා සංවිධානය කොළඹ ඊයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.


විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More