සංදර්ශනය අතරතුර පොල්ගසක සිරවු හැටි

Wednesday, 06 April 2016 - 8:25

%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පැරෂුට් සංදර්ශනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයෙකු රාජ්‍ය බැංකු ගොඩනැගිල්ලක සිට පහතට පැනීමේදී පොල් ගසක සිරවී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙලෙස සිරව සිටි විදේශිකයා මේ වන විට ආරක්ෂිතව පහතට ගෙන ඇති අතර ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පැරෂුට් සංදර්ශනය ආරම්භ කෙරුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන්.

මේ අතර, ලෝක වෙළද මධ්‍යස්ථානයේ සිට පැරෂුට් සංදර්ශනයේ නිරත වූ විදේශිකයෙකු පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුගිය දා අනතුරකට ද ලක්වුණා. 


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More