උත්සව සමයේ ආහාර ගන්නේ බලාගෙනයි

Wednesday, 06 April 2016 - 11:04

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ සිදුකළ වැටලීම්වලදී අලෙවියට තබා තිබූ පාරිභෝජනයට නුසුදුසු අල ලූණු සහ පළතුරු කිලෝග්‍රෑම් 1000 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන ආහාර පරීක්ෂණ එම් බී ලාල්කුමාර කියා සිටියේ ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම ආහාර ද්‍රව්‍ය සොයා ගත් බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලූම භෝජනාගාර සහ වෙළදසැල් පරීක්ෂාවට අද සිට ආරම්භ කරන බව ඔහු කියා සිටියා.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More