විස්කොන්සිං ප්‍රාන්ත මැතිවරණයෙන් ටෙඩ් කෘස්ට සහ බර්නි සැන්ඩර්ස්ට ජය

Wednesday, 06 April 2016 - 11:08

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%98%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය තේරීම සඳහා විස්කොන්සිං ප්‍රාන්තයේ පැවැති ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ටෙඞ් කෘස් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ බර්නි සැන්ඩර්ස් ජයගෙන තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අති විශාල ඡුන්ද ප්‍රතිශතයකින් පරාජයට පත් කරමිනුයි ටෙඩ් කෘස් එම ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කර ඇත්තේ.

කෙසේ වෙතත් දැනට පැවැති ප්‍රාන්ත ඡන්ද විමසීම්වලදී ඉදිරියෙන් පසුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

විස්කොන්සිං ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ජය ගත්ත ද මෙතෙක් පැවති ප්‍රාන්ත ඡන්ද විමසීම්වලදී ඔහුගේ ප්‍රතිවාදිනිය වන හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් පසුවනවා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More