23 හැවිරිදි මවට පස් විද සතුටක්- (ඡායාරූප)

Wednesday, 06 April 2016 - 11:27

23+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
23 හැවිරිදි තරුණ මවක් දරුවන් 5 දෙනෙකු ප්‍රසුත කර තිබෙනවා.  

ඉන්දියාවේ චතිස්ගර් ප්‍රදේශයේ රෝහලකදී උපත සිදුව ඇතැයි විදෙස් වාර්තා සදහන් කලා.

අදාළ මවගේ පළමු දරුවා මිය ගොස් තිබුණේ ඉපදි විනාඩි කිහිපයක් ඇතුලතයි.  

ඉන් වසර  දෙකකට පසුවයි  දරුවන් 5 දෙනෙකු  පිළිසිද ගෙන තිබුණේ.

එම දරුවන්  පස්දෙනාම මෙලොව එළිය දුටුවේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින්වීම විශේෂත්වයක්.





ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More