ගාල්ලේ පුරපතිට තර්ජන

Wednesday, 06 April 2016 - 13:39

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
තම නිවසට ඊයේ (05) පස්වරුවේ බීමතින් පැමිණි පිරිසක් තමාට තර්ජනය කළ බව ගාල්ල නගරාධිපති කැලුම් සෙනෙවිරත්න පවසනවා.

අධිකරණ නියෝගයකට අනුව ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අසල තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හේතුවෙන් පැමිණි පිරිස මෙලෙස තමාට තර්ජනය කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද ගාල්ල නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.


ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More

රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි
Saturday, 30 May 2020 - 7:56

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින්... Read More