හිටපු ජනපති කන්දේ විහාරයේ

Wednesday, 06 April 2016 - 13:40

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (06) උදෑසන අලුත්ගම කන්දේ විහාරය වෙත පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා සමඟ යෝෂිත රාජපක්ෂ ද කන්දේ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.





මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More