නවසීලන්තයේ රැකියා මැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 06 April 2016 - 13:48

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නවසීලන්තයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා වෙබ් අඩවියක දැන්වීම් පළ කළ පුද්ගලයෙකු විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේ්ෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ - නෙලූම් මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරුගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 26 ක් ද සොයා ගැණුනා.

මොහු අද ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:32

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත්... Read More

කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා - නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:21

ඊයේ (24)  දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගත් කුවේට්... Read More