මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කරයි

Wednesday, 06 April 2016 - 14:10

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මත්පැන් පානය සහ අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාවේ නැගනෙහිර බිහාර් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර් මීට පෙර පවසා තිබුණේ මෙම තහනම ඉදිරි මාස 06 තුල ක්‍රමයෙන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වනු ඇති බවයි.

කෙසේ වෙතත් එම කාලසීමාව යලි ආපස්සට ගනිමින් හෙට දිනයේ සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළා.

පසුගිය වසරේ සිය මැතිවරණ ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුු කරමින් මහ ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. 


ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More