පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙයි

Wednesday, 06 April 2016 - 15:20

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස්වලට අනුව එම රෝහල් පරීක්ෂා කිරීම සදහා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් ද පත් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළේ.

පෞද්ගලික රෝහල් තුළ සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ 33 ක් සදහා මේ වනවිට මිල ගණන් ද නියම කර ඇති අතර, සී.ටී. ස්කෑන්, එක්ස් රේ පරීක්ෂණ ඊට ඇතුළත්.

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු කාලය විනාඩි 10 ක් බවට ද සදහන් කර තිබෙනවා.

පෞද්ගලික රෝහල් තුළදී රෝගීන්ට ගුණාත්මක සේවාවක් ඇති කිරීම මෙම නියාමනයේ අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.


තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More

දෙවන කොරෝනා රැල්ලක අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි
Tuesday, 26 May 2020 - 10:27

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය... Read More

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය ඉදිරියේදී නීතියක් වෙයි
Tuesday, 26 May 2020 - 10:24

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක්... Read More