අගමැති චීනයට පිටත්වේ

Wednesday, 06 April 2016 - 16:14

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
චීනයේ විශේෂ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීනයේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

චීන ජනාධිපති ෂී - ජින් පින් මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා, ජාතික මහජන කොංග්‍රසයේ සභාපතිවරයා සහ චීන රජයේ ප්‍රධානීන් රැසක් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More