අගමැති චීනයේ බීජිං නුවරට

Thursday, 07 April 2016 - 8:21

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ රාත්‍රියේ චීනයේ බීජිං නුවරට ළඟාවුණා.

චීනයේ සහකාර විදේශ අමාත්‍ය කොන් ෂුආං යු සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් අග්‍රාමාත්‍යවරයා බීජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිළිගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා දූත පිරිස විශේෂ රථ පෙරහරකින් ඔවුන්ගේ නවාතැන් වෙත කැඳවාගෙන ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, චීන ජනාධිපතිවරයා ඇතුලූ ඉහළ පෙලේ රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More