බේරුවල ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

Thursday, 07 April 2016 - 8:25

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
බේරුවල නගර සභාව ඉදිරිපිට පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හල ඊයේ රාත්‍රියේ කොල්ලකා එහි තිබූ මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා.

ෆුල් ෆේස් හෙල්මට් පැළඳ, ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් පැමිණි ආයුද සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන්.

සී සී ටී වී කැමරාවලට හසුවීම වළක්වාගැනීම සඳහා මොවුන් යතුරුපැදිය මග නවතා පැමිණ ඇති බවටයි ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 04 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More