එක මලකට පෙම්බැදී අමාත්‍යවරුන් දෙදෙනා

Thursday, 07 April 2016 - 10:38

%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
ඊයේ (6) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගැන පැවති විවාදයක් අතරතුර රන්ජන් රාමනායක මහතා පවසා සිටියේ තමන්ගේ හිත මිත්‍ර කුමාර වෙල්ගම මහතාට එරෙහිවද තමන් බස් වංචාවක් පිළිබඳව ෆයිල් එකක් බාරදී ඇති බවයි

එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පවසා සිටියේ වෙල්ගම මහතා සිනමා ක්ෂේත්‍රයේ නිළියන් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන බවටත් මෙහිදී රන්ජන් රාමනායක පවසා සිටියා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වුණා







සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More