ඉන්දීය ධීවරයන් 9ක් අත්අඩංගුවට

Thursday, 07 April 2016 - 11:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ අනලතිවු දූපතට බටහිර දෙසට වන්නට ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි.

වැඩිදුර විමර්ශන සඳහා මොවුන් යාපනය ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිතයි.


සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More