මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 313ක් හමුවෙයි

Thursday, 07 April 2016 - 11:19

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD+313%E0%B6%9A%E0%B7%8A++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යුද්ධය අවසන් වීමෙන් පසු සිදුකරන ලද මෙහෙයුම්වලදී විවිධ ප්‍රදේශ වලින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 313ක් සොයා ගැනීමට ආරක්ෂක හමුදාව සමත්වි ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

උණ්ඩ හතලිස් හය ලක්ෂ විසි එක් දහස් තුන්සිය හැටක් ද සයනයිට් කරල් හැත්තෑ තුනක්ද - පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ හැත්තෑහතර දහසක්ද තවත් අවි ආයුධ අටදහස් පන්සිය තිස් හතක්ද සොයාගෙන ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.



දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:21

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ සියයකට ආසන්න තොගයක්... Read More