වවුනියාවට වී ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක්

Thursday, 07 April 2016 - 11:26

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වවුනියාව - උද්‍යාන මාර්ගයේ පිහිටා තිබූ වී ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ වසර 19 කට පසු මෙවර මහ කන්නයේ වී ගබඩා කිරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ මීට පෙර මෙම ගොඩනැගිල්ල වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන කඳවුර වශයෙන් භාවිතා කළ බවයි.

අදාළ ගබඩාව තුළ වී මෙටි‍්‍රක් ටොන් 3000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාවද පවතිනවා.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More