රස්නෙන් බිත්තර වැඩි වෙයි

Thursday, 07 April 2016 - 12:05

%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උත්සව සමයත් සමඟ වෙළඳපොලේ බිත්තර මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ බිත්තරයක් රුපියල් විසි එක දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මීට පෙර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වූයේ රුපියල් 15 ත් 16 ත් අතර අගයකයි.

බිත්තර මිල ඉහළ යෑම නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිලද ඉහළ ගොස් ඇති බවද වාර්තාවනවා.

බිත්තර නිෂ්පාදනය සියයට 30 කින් පමණ අඩුවීම මෙලෙස එහි මිල ඉහළ යෑමට හේතුවී ඇති බවයි වෙළඳුන් පවසන්නේ.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 06 June 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ආපනශාලවකට කඩා වැදුණු ලංගම බස් රථය  (වීඩියෝ)
Saturday, 06 June 2020 - 11:01

වැලිමඩ - නුවරඑළිය  ප්‍රධාන මාර්ගයේ නුගතලව, උඩුමුල්ල ප්‍රදේශයේදී... Read More

කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More