සිහිමුර්ජා වු රාවණා සෙවීමට තවත් පිරිසක් සැරසෙයි

Thursday, 07 April 2016 - 12:06

%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාවණා රජුගේ ඇතැයි පැවසෙන සිහි මුර්ජා වූ සිරුර සොයා ගැනීම  සදහා තවත් තරුණයින් පිරිසක් ඉදිරියේදී  බණ්ඩාරවෙල රාවණා ඇල්ල ප්‍රදේශයේ කරදගොල්ල ගම්මානයේ පිහිටි උමගට ඇතුලු වීමට සුදානම් වන බවට තොරතුරු වාර්තාවනවා.

කෙසේ වෙතත් ඔවුන් ඒ සදහා ඉදිරිපත් වන්නේ සමාජය තුළ මේ වන විට පැතිරී ඇති  මතයක් නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

මොරටුව ප්‍රදේශයේ 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද පසුගියදා රාවණා ගුහාවට ඇතුලු වුයේ එක් තරුණියකට  යම් බලවේගයක් කරන ලද දැනුම් දීමකට අනුවයි.

කෙසේ වෙතත් ඔවුන්ටද  අදාළ ගුහාවේ සිටින බව පැවසෙන  සිහිමුර්ජාවු රාවණා රජු සොයා ගැනීමට හමුවුයේ නැහැ.






රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

ඛාදනය වන දොඩන්දූව ධීවර වරාය (වීඩියෝ)
Monday, 25 May 2020 - 15:24

ගාල්ල හික්කඩුව දොඩන්දූව ධිවරවාරය කාදනයට ලක්ව ඇති බැවින්... Read More

කොරෝනා නිසා මැලවී ගිය කතරගම මල් වෙළඳාම (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:25

ජීවිතය සුවඳවත් කරන්නට මල් වගාව සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිස්... Read More