විදුලි කාන්දුවකින් නිවසක් අළුවෙයි (ඡායාරූප)

Thursday, 07 April 2016 - 13:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - යක්කලමුල්ල - නැවුන්ගල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නිවසේ පදිංචිකරුවන් නොසිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නිවසේ තිබූ සියලූම උපකරණ ගින්නෙන් විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

නිවස තුළ ඇතිවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More