යුක්රේනය යුරෝපා හවුලට එක්කර ගැනීම නෙදර්ලන්ත වැසියන් ප්‍රතික්ෂේප කරයි

Thursday, 07 April 2016 - 15:37

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යුක්රේනය යුරෝපා හවුලට එක්කර ගැනීම ප්‍රතික්ෂේප කරමින් නෙදර්ලන්ත වැසියන් බහුතරයක් සිය ඡුන්දය භාවිත කර තිබෙනවා.

යුක්රේනය යුරෝපා හවුලට එක්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයේදී නෙදර්ලන්ත ජනතාවගෙන් 32.2% ක් ඡන්දය භාවිත කර කර ඇති අතර, ඉන් 61.1% ක් යුක්රේනය යුරෝපා හවුලට එක්කර නොගත යුතු බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

යුක්රේනයට යුරෝපා හවුලේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ජනමත විචාරණ පැවැත්වීමට නියමිතයි.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More