අලුත උපන් බිළිඳියක ඝාතනය කල අඹු සැමි යුවල අත්අඩංගුවට

Friday, 08 April 2016 - 7:07

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B9%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලුත උපන් බිළිඳියක ඝාතනය කර රහසිගතව වළ දැමූ බවට චෝදනා එල්ල වූ කොච්ච්කඩේ - ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි පස්දරු අඹු සැමි යුවලක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඊයේ පෙරවරුවේයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ බිළිඳු සිරුර ගොඩගනු ලැබුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඉදිරියේයි. 



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More