පෑලියගොඩ කළු පාලමේ නැවතත් කන්ටේනරයක් සිරවෙයි

Friday, 08 April 2016 - 8:05

%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කැළණිය - බියගම නුවර පාරේ කළුපාලම යට කන්ටේනර් රථයක් හිරවීම නිසා එම දුම්රිය පාලමේ දුම්රිය මාර්ග දෙකකට හානි සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ඒ හේතුවෙන් හුණුපිටිය සහ ඔරුගොඩවත්ත අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි.


වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා - 90ක් කුවේටයෙන් පැමිණි අය බව තහවුරු වෙයි
Tuesday, 26 May 2020 - 7:44

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ්... Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය තවත්, මාර්ගෝපදේශ 50ක් නීතිගත කරයි
Tuesday, 26 May 2020 - 7:34

රට සාමාන්‍යකරණයට ලක් කිරීමේදී ආයතනවල සේවක මණ්ඩලයේ සියළු... Read More