සුදු හඳුන් ඇතුළු දැව තොගයක් අත්අඩංගුවට

Friday, 08 April 2016 - 9:01

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බලංගොඩ - කිරිමැටිතැන්න ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ දැව කදන් තොගයක් සහ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දැව අතර සුදු හඳුන් දැව කඳන් 134 ක් කුඹුක් දැව කඳන් 19 ක් වනවා.

ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සදහන් කළේ.


කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More