මියන්මාරය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සැරසේ

Friday, 08 April 2016 - 9:30

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
මියන්මාරයේ දේශපාලන සිරකරුවන් සහ සිරගතව සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කරන බව එරට නව ජනාධිපති හිටින් කියව් ඊයේ නිවේදනය කළා.

ඊට අත්සන් තබා ඇත්තේ නව රජයේ දේශපාලන උපදේශිකාව වන ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී විසින්.

මියන්මාරයේ දේශපාලන සිරකරුවන් 90 දෙනෙකු පමණ සිටින බව විශ්වාස කෙරෙන අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් 400 කට අධික පිරිසක් පසුගිය නොවැම්බරයේ සිට බන්ධනාගාර ගතව පසුවනවා.

ඒ පැවති හමුදා රජයට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම හේතුවෙන්.


කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More

දකුණු කොරියාවේ පාසල් යළි වැසේ
Friday, 29 May 2020 - 15:36

නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව... Read More

ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More