බංග්ලාදේශයේ තවත් නිදහස් මතධාරියෙකු ඝාතනය කෙරේ

Friday, 08 April 2016 - 9:34

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආගම්වාදයට එරෙහි නිදහස් අදහස් සමාජජාල වෙබ් අඩවිවලට එක් කළ බංග්ලාදේශයේ නීති ශිෂ්‍යයෙකු පහර දී ඝාතනය කර තිබෙනවා.

ඩකා නුවර සිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් නීති උපාධි දේශන අවසන් වී නිවෙස බලා යනවිට පුද්ගලයන් පිරිසක් ඔහුට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

නසිමුද්දීන් සමාඩ් නමැති ඔහු පසුගිය වසර එකහමාරක කාලය තුළ බංග්ලාදේශයේදී ඝාතනයට ලක් වූ 6 වන නිදහස් මතධාරියායි.


ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More