ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා (ඡායාරූප)

Friday, 08 April 2016 - 11:22

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල - බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් - සෙන්ජොන් ඩිලරි ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද උදෑසන සිදුවු අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දඹුල්ලේ සිට බගවන්තලාව ප්‍රදේශයට සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට අනතුරට ලක්වු ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More

සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More