වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක දිවුරුම් දෙයි

Friday, 08 April 2016 - 15:47

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් විදේශගත වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක වැඩබලන අගවිනිසුරු ලෙස පත් කර තිබෙනවා.


රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

ඛාදනය වන දොඩන්දූව ධීවර වරාය (වීඩියෝ)
Monday, 25 May 2020 - 15:24

ගාල්ල හික්කඩුව දොඩන්දූව ධිවරවාරය කාදනයට ලක්ව ඇති බැවින්... Read More

කොරෝනා නිසා මැලවී ගිය කතරගම මල් වෙළඳාම (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:25

ජීවිතය සුවඳවත් කරන්නට මල් වගාව සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිස්... Read More