ඉන්දියාව මයිකල් ජැක්සන් දේවත්වයෙන් සලකයි

Friday, 08 April 2016 - 16:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
සුප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන්, දේවත්වයෙන් සලකමින් ඔහුගේ පිළිරුවක් ඉන්දියාවේ චෙන්නායි නුවර ස්ථාපිත කර තිබෙනවා.

උස අඩි 10කින් සමන්විත මෙම පිළිරුව මයිකල් ජැක්සන්ගේ රසිකයෙක් වන චන්ද්‍රසේකර් නැමැත්තෙකු විසින් ඉදිකර ඇති අතර, ඊයේ දිනයේදී එය විවෘත කරනු ලැබුවේ ජනප්‍රිය කොලිවුඞ් නළු ප්‍රභූ දේවා විසින්.

කෙසේ වුවත් චෙන්නායි නුවර ස්ථාපිත කර ඇති සුප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මෙම පිළිරුවට හින්දු ආගමික බැතිමතුන් පිරිසක් විරෝධය පළ කර ඇති බව සදහන්.

පසුගිය 2009 වසරේ ජුලි මස 25 වන දා ඔහු මිය ගියේ සැත්කම්වලදී සිහි විසංඥ කිරීමට ලබාදෙන ප්‍රොපෆොල් නැමැති ඖෂධය භාවිතයෙන් බවයි සැලකෙන්නේ. 


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More