ජය සමරන්න මහින්ද නෑ

Friday, 08 April 2016 - 19:18

%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%91
1956 ජනතා ජයග්‍රහණයේ 60 වන සාංවත්සරික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.
 
ඒ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග, හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ද එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාවට එක්ව නොසිටීම විශේෂත්වයක්.

මෙහිදී පනස් හයේ ජනතා ජයග්‍රහණය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා.

උත්සවයේ ආරාධිත දේශනය සිදුකරමින් මහාචාර්ය සරත් විජේසූරිය කියා සිටියේ ඇතැම් භික්ෂූණ් වහන්සේලා බුදු දහම අවභාවිත කරමින් සිටින බවයි.



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More