පොලිස් නිලධාරියෙක් සිසුවියකට ප්‍රසිද්ධියේ කළ දේ

Saturday, 09 April 2016 - 6:59

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
පොලිස් නිලධාරියෙකු විසින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් නිව්යෝක් හිදී ඔසවා පොළොවේ ගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඇය තවත් සිසුවියන් කිහිප දෙනෙකු සමඟ ප්‍රසිද්ධියේ ගැටුමක් ඇති කරගත් බවත් ඇයව පලනය කිරීම සඳහා මෙසේ සිදුකළ බවටයි අදාල පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More