මනූෂගේ පිල් මාරුව ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරයි

Saturday, 09 April 2016 - 8:30

%E0%B6%B8%E0%B6%B1%E0%B7%96%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමති තනතුරු සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇමති තනතුරු ලබාගැනීමට නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාරට රෝගයක් වැළදී තිබූ බවයි.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කැබිනට් ඇමති ධුර අපේක්ෂාවෙන් සිටින බවයි.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:10

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු... Read More