පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Saturday, 09 April 2016 - 8:36

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය නොවැම්බරයේ ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මොහොමඞ් අබ්රිනී බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පැරිස් ප්‍රහාරයේ මෙන්ම බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පසුගිය මාර්තු 22 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.

බ්‍රසල්ස් ගුවන් තොටුපළට ප්‍රහාරය එල්ල වීමෙන් පසු මොහු පලා යන අයුරු ගුවන් තොටුපළේ සිසි ටීවී දර්ශනවල සදහන් වී තිබුණා.

මෙම ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, මොහොමඞ් අබ්රිනී ඉන් එක් අයෙක්.

බ්‍රසල්ස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පැරිස් නුවරට පසුගිය නොවැම්බර් 13 වන දා එල්ල වූ ප්‍රහාරයෙන් 130 දෙනෙකු මිය ගියා.  



ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More