කේට් සහ විලියම් හෙට ඉන්දියාවට

Saturday, 09 April 2016 - 8:52

%E0%B6%9A%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය සිය ප්‍රථම ඉන්දීය චාරිකාව අරඹමින් හෙට මුම්බායි නගරයට පැමිණෙනවා.

එහිදී ඔවුන් බොලිවුඞ් සිනමා නළු නිළියන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගිවීමට නියමිතයි.

ඊට ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ඓශ්චර්යා රායි, රිෂී කපූර්, රිතික් රෝශන්, ෆර්හාන් අක්තාර් මෙන්ම සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙල්ඩුල්කාර් සහභාගිවීමට නියමිතයි.

ඉරිදා ඔවුන් පවත්වන රාත්‍රී භෝජනය පුන්‍යාධාර එක්රැස් කිරීමක් ද වන අතර, එමගින් ඉන්දියාව පුරා ළමයින් සඳහා ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයකට අරමුදල් සපයනු ඇති.

විලියම් සහ කේට් කුමරියගේ ඉන්දීය චාරිකාවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවරගෙන ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් පවතින බවට ලැබී ඇති වාර්තා හේතුවෙන්.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More