හබරාදූවේදී දුම්රියේ ලොරි රථයක් ගැටී අයෙක් මරුට

Saturday, 09 April 2016 - 9:17

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හබරාදූව - හැඩිවත්ත හන්දිය ප්‍රදේශයේදී මාතර සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ලොරියේ ගමන් ගත් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 77 හැවිරිදි පුද්ගලයෙක්. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා තිිබියදී ලොරි රථය ඇතුළු කර ඇති අතර එය වැළැක්වීමට ගිය ගේට්ටු මුරකරුගේ දෙපා වලට ද හානි සිදුව ඇති බව පොලීසිය සදහන් කළා.

තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 


ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලිපි ලේඛණ සැකසූ අයෙක් රිමාන්ඩ්
Thursday, 04 June 2020 - 16:59

ජනාධිපතිවරයාගේ අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා ගනිමින් ලිපි... Read More

විදේශයන්හි සිට පැමිණෙන්නන් PCR ප්‍රතික්ෂේප කළොත් යළි හරවා යැවීමේ තීරණයක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 16:56

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More