උතුරු කොරියාවේ නවතම මිසයිල එන්ජිම එලියට එයි

Saturday, 09 April 2016 - 11:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ඉලක්ක ගත කිරීම සඳහා යොදා ගැනෙන එන්ජිමක් උතුරු කොරියාව විසින් සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා.

නව මිසයිල විදිනය මගින් ඇමරිකා එක්සත් ජනපදය වෙත න්‍යෂ්ටික අවියක් එල්ල කිරීමේ හැකියාව සහතික කරන බවයි උතුරු කොරියානු කේ.සී.එන්.ඒ. රාජ්‍ය ප්‍රවෘත්ති සේවය සදහන් කළේ.

මිසයිල එන්ජිම අත්හදා බැලීම උතුරු කොරියානු නායක කිම් ජොං අං විසින් නිරීක්ෂණය කළ බවත් එමගින් වැඩිදුරටත් කියා සිටියා.

උතුරු කොරියාව මෑත කාලයේදී න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදුකළ අතර ඒ හේතුවෙන් උතුරු කොරියාවට පැනවුණු ජගත් සංවිධාන සම්බාධක දැඩි කර තිබෙනවා.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More